සු ද් දා ? Nisadas Count (8)
සු ද් දා ? 6 years ago 271 2 1
හැම කවියෙම නිසදැසේම තේමාව නුඹ වෙච්ච සුභ ගමනක් උනත් නුබේ අවසරින් පතා ලතවෙච්ච උඹේ කීකරු ප්‍රේම හිත අද නුඹේ වෙනසින් පාරවයි අද ?
සු ද් දා ? 6 years ago 239 6 2
මවක් සමත් නෑ බිරිදගෙ අඩුව මකන්නට පෙමක් සමත් නෑ මිතු දම් සසදන්නට ඔබත් සමත් නෑ මා තේරුම් ගන්නට මමත් සමත් නෑ මැනිකේ පෙම් කටු කන්නට ?❤️
සු ද් දා ? 6 years ago 276 7 8
හැම තරුවකටම බෑ අදුර මකන්න හද ඒක කරා හැම ගසකටම බෑ කාන්තාරයේ හැදෙන්න පතොක් ඒක කරා හැම කොල්ලටම බෑ එකෙක් මත්තෙ නහින්න මම ඒක කරා හැම කෙල්ලටම් බෑ මගේ හිත දිනාගන්න උඹ ඒක කරා
සු ද් දා ? 6 years ago 287 4 5
සුන්දරයි ඒ වදන් නිවනවා අදත් හිත මතකයන් සලන්න ලෝබයි හිත් පොඩ්ඩට මනෝ පාරක් ගැස්සුවා නුඹත් ඔලුවට නාඩන්න මගෙපන කියලයි ගියෙත් ලැජ්ජා නැතිව
සු ද් දා ? 6 years ago 264 4 4
වේදනාවට සිසිලසක් නුඹේ පහස හද ගැස්මට වේග රිද්මයක් නුඹේ වචන මතකයට පහරක් නුඹේ මග ඇරුම හද නිවනා භාවනාවක් නුඹේ ඔය සෙනෙහස
සු ද් දා ? 6 years ago 268 3 5
පෙම් කලා ආතල් ගන්නත් ඒකත් හරි ආතල් නෑ හිතේ දුකක් හැදිල පෙම් කරා අවංකව පන ඇරන් කෙලෝලම ගියා මගේ හොද පන අරන් ???️
සු ද් දා ? 6 years ago 271 5 6
පියෙකු දරුවකුට ආදරෙයි යැයි දොඩමලු වූයේ කවදාද නොකිව්වාට හිත් පවුරේ සෙනෙහස නැතුවාද වැරෙන් ගත්තත් රාවණා සීතට පෙම් පිරුවාම ස්පර්ෂ නොකරම පරිසම් කරේ ඒ සෙනෙහේ නොවෙද ❤️
සු ද් දා ? 6 years ago 258 4 5
ඉරක් පතන්නේ තවකෙකි පරදා දිදුලන්නට සදක් පතන්නේ අදුරෙන් කැපී පෙනෙන්නට හිතක් පතන්නේ නොහඩා සැනසෙන්නට මමත් පතන්නේ ඒ ඇස් මගෙ වෙන්නට ?❤️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps