Methmi Nimnadi
6 years ago
303
4
2
,,, නොමැකෙන මතක පව්ව,,,
සන්තාප සෝ තැවුල් මං ඇකයේ හොවා...
කිරි දී වැඩුවා මහත් ලෙස කාලෙකට ඉහතදා...
අබිමානවත් පුතෙකු දැයට වඩා...
තිස්වසරක අඳුරු සෙවනැලි සුනුවිසුනු කරා...
සදා නොමැකෙන කැටපත් පවුවක නම කොටලා..
නිවහල් බිමක් ඉදිකොට මෙදා සැවොමා..
අබිමානවත් ලෙස රට වෙනුවෙන් අවසන් ගමන් ගියා...
ජාතියටම මිණිකැටයකි ත්රිවිද හමුදා විරුවන් සැමා...
සිහිවෙනවා නිරතුරුවම ඔහු සැමදා ...
නෙතත් කඳුලැලි වගුරා සයුරක් වී මෙකලා...
රණවිරු මවකි මම එඩිතර පුතෙකු වැඩූ...
නිහැඩියාව දුරු කෙරුමට එය මට අස්වැසිල්ලකි වුනු..❤️
මං මෙතූ-