Waruna Deshan
6 years ago
218
5
6
ආදරෙයි තවම මම....❤️?❤️
කඳුලු පිරුණු අතීතයක සිරවු සුසුම් පොදි බැද...
වසන්තය එනතෙක් සිටිමුත් පෙරුම් පුරා
ගෙන...
පැමිණි විගස දසත සෙවු නමුත් ඔබව
මම...
වසන්තය අහිමි කොට සැගවුනේ නුඔ කොහිද....????
මතක ඇති අමතකයි කියු දෑ මට වගෙම
ආදරෙයි තවම මම ඔබත් මට තරමටම
මේතුරා සෙව්වා නුඔ පීරමින් ලෝකයම
සමාවක් දෙන්න මට නොරිදවා මේ හිතම
??? W.ඪ්.❤️❤️❤️