Nipunika Madhumali
6 years ago
275
9
6
අම්මා.....❤️❤️
දිය දහරක් වගේ ඇවිත්
මගෙ හදවත සිසිල කරන
ආලෝකය ලෙස ඇවිදින්
මගෙ ජීවිතේ එළිය කරන
සුසුම් පොදක් අරන් ඇවිත්
මට ජීවය ලබා දුන්න
රතුවන් ලේ සුදු කිරි කර
මට පෝෂණේ ලබා දුන්න
ආදරේ ගැන සෙනෙහස ගැන
මට කවි පද කියා දුන්න
නුබෙ ඇස් දෙක වගේ හොදට
මාව හදාවඩා ගත්ත
අම්මේ ඔබෙ ගුණ ගයන්න
බැහැ මට කවි හදා ගන්න
නුබ වගෙ දේවතාවියක්
මගෙ ලෝකෙට වෙන කොහින්ද.....??? ❤️
මධූ.......