මවුල ඌශියන් අධිකාරම් Nisadas Count (3)
මවුල ඌශියන් අධිකාරම් 7 years ago 300 10 3
පෙම සතු විශ්වාසය ගිලීහි යුතුකම් මතුවේ විරහා වේදනා හදේ පෙමට කල සරදම් දමා යයි නම් පාමින් බහුරු හේතු පලදෙයි කවදා හෝ කල කම්
මවුල ඌශියන් අධිකාරම් 7 years ago 270 5 2
ගිරිකුල රාජ ඔබේ එහා තැනු සිහිනේ මාගේ මහතලා කුමරි දකින්න නෑ පිනක් මේ දුක් වෙන කදවුර ආයුධ අතැතිව රලු දෑතේ නුබ අල්ලන්ට පිනැ කොයින්ද අපි යුදට වැදි නුබගේ නෙතට පුවත් මවනා ...... මුහමාලේ සටනීන් 3ක් දිවි දෙති කොටි සතු කදවුර බිද වැටේ
මවුල ඌශියන් අධිකාරම් 7 years ago 295 9 4
අනේ නුබ සතුට සොයා ගිය මගේ මගේ සිහිනය මරා දැමුවා අනේ අපේ සිහිනය බොද වුනේ මේක ෆැන්ටසි පෙමක් පැරදුනු මිනිස් සිතක් විරහ විලි රුදාවෙන හඩන මගේ සූසුමක් දහස් මිනිස් වෙනුවෙන් සමු දිමට කලක් ඇවිත් අවසන් සුසුම් දහසක් අතරින් අවසන් නොවෙනා පෙමක් ලියා යමි අවසන් ගමන් මගේ වෙනුවෙන් ඔබ යන්න මහා ගමනක්
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps