Rasika Maduwanthi 5 years ago 341 4 5

Nisadas Image

ආදරේ

හිතන තරම් සුන්දර නෑලූ
ඒ ආදරේ හැටිලු
පතන තරම් ඉටුවෙන්නේ නෑලූ
ඒ පෙම් පැතුම්ලු

මදූ ✍
2020.11.03
6.33 ප.ව

Comments (5)

චතුරංගි හර්ශිකා 5 years ago හිතන තරම් නපුරු නෑලු දෛවය හරි පුදුමයි ලු

චතුරංගි හර්ශිකා 5 years ago කදුල සිනහව දෙකම උරුම කරන ආදරේ හරි අපූරුයිලු

ශශී❤️? 5 years ago ලස්සනයි ?

Geethanjalee ? 5 years ago Lssanai ?

Deesha(දීෂා)❤️ 5 years ago ? ආදරේ එහෙම තමයි නේද ???????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps