චතුරංගි හර්ශිකා 5 years ago 253 4 5
හැමෝම කියන ආකාරයට
මට පිස්සු ය.??
මම පිස්සෙක් වෙමි...‼
ආත්ම ගරුත්වයක් ඇති
යුනික් පිස්සෙක් වෙමි...?
ජීවිතේ පැරදුණු
දුක කවිකර මා තුළින් මා හොයන
සෞන්දර්යවාදී පිස්සෙක් වෙමි...?
මට කෑ ගසා කියන්නට
කතාවක් ඇත...⏳?
ගීතයක් කොට
ගයන්නට මට...
ගිතාරුවක් නැත...?
ජීවිතේ පරාජිත හීන
වියෝලයක් සමග ගයන්නට...?
මගේ දුක
ප්‍රීතිමත් තාලයකට...??
ලෝකයට කියන්නට
මට අවැසිව ඇත...?
මිය ගිය හීන
වේග රිද්මයේ ඉහළ හඩ මැද...??
වචන කොට ගිල්වා හැර
එහි දුකට දුම්මල අල්ලා...?
පලවා හැරීමට මට අවැසිය...?
මට යක් බෙරයක් වත් දියව්...‼️?
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ඈ ඔයාට පිස්සු කිව්වොත් අපිට මොකක්ද කියන්නෙ පිස්සි ????
චතුරංගි හර්ශිකා 5 years ago ?
ශශී❤️? 5 years ago අපිට ඊට වඩා පිස්සු පිස්සියේ?❤
චතුරංගි හර්ශිකා 5 years ago ?
Geethanjalee ? 5 years ago ?