What 7 years ago 251 4 1

Nisadas Image

පවන

පහසක් ගත දවටයි පවන මුදු
සේලය නටවයි සැඩ සුළඟ නමුදු
තුරු පොලේ ගසයි සුළි සුළඟ රුදු
තොප මන සුළඟ මෙවන්ය විටකුදු

Comments (1)

What 7 years ago Kkk





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps