චතුරංගි හර්ශිකා 5 years ago 280 2 2
පැතුම් මල් මිටියක්
සිතුම් පියවිලි ගොන්නක්
මේ හැන්දෑව
කවිකාර හෝරාවක්
ගගන නොකියන කවියක්
හැගුම් අතරේ මැවුනත්
පුදන්නට පුදසුන මත
වෙන්න ආසයි කුසුමක්
වලාකුළු කවි කිව්වත්
පුර පෝය හඳ නිවුනත්
දන්නවද එක කවියක්
හිතම නිවනවා තාමත්
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක්ම ලස්සනයි ✍️❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ? ❤