චතුරංගි හර්ශිකා 5 years ago 267 3 4
නෙතග එක කදුලකට
සිනහවක් ගෙනෙන්නට
හිතෙන් ළංවී හෙමින්
ආදරෙයි කියන්නට
මතක මැද ලස්සනට
ජීවිතේ වියන්නට
මට අහිමි සෙනෙහසක්
අරන් ඇවිදින් යන්න
විරාමය නෙත් කෙවෙනි
වේදනාවෙන් තෙමන
නිසංසල හීනවල
යළි යළිත් ඉකි බිඳින
මගේ කවි පියස යට
අකුරු අතරේ නිදන
මගෙ හිතේ කොණක හිද
ඉතින් හිනැහෙන්න නුඹ
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ❤️✍️ ලස්සනයි ගොඩාක්
චතුරංගි හර්ශිකා 5 years ago Thank you dr
ශශී❤️? 5 years ago ලස්සනයි චතූ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thank you