Rasika Maduwanthi 5 years ago 297 3 1

Nisadas Image

අකීකරු සිතුවිල්ලෙන් නිදහස් වීමට හැකිනම්

අකීකරූ සිතුවිලි
නවතන්න නොහැකි
මට
කොහෙන් ගලා එනව දෝ කියා
නොදනිමී මම
සිතටවත් නැත
නිදහසක්
කිමද පලිගන්නෙ
මේ විලසට
අවැසි මා හට නිදහසක්මය.
කවදා ලැබෙයි දෝ
සිතේ නිදහස

මදූ ✍
2020.10.18
10.40 ප්.ම්

Comments (1)

චතුරංගි හර්ශිකා 5 years ago ❤✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps