Rasika Maduwanthi 5 years ago 297 3 2
ඔබ වෙනුවෙන් මා ඉන්නම් සැමදා
නුබ කැමතිනම් පමනක්
නෑ කිසිදා වෙන්නේ ඔබට කරදරයක්
ඔබට මා වදයක් යැයි සිතෙනා
ඊලග නිමේශයේ
මා යන්නම් ඔබෙන් ඈතට ........
අගයක් නැති තැන අකමැතියි මා
රැදෙන්නට
එය තෙරෙන කල නැත මා නුබ ලග......
ඔබේ සතුට ඇති තැනට
යන්න අවසර දෙන්නම් ඔබ හට
කිසි විටෙක බාදාවක් නොවෙන්නම්
මා නුබට
ඉන්න සතුටින් සදාකාලිකව
පතන්නම් මා ඔබේ සතුටම ?
මදූ ✍
2020.10.18
චතුරංගි හර්ශිකා 5 years ago ආදර කතාවක් ?❤
Deesha(දීෂා)❤️ 5 years ago ❤️✍️