Rasika Maduwanthi 5 years ago 304 2 2

Nisadas Image

ආදරෙයි මන්

සිහි වෙන්නේ නුබ පමනමයි
ඔය සිනහවයි , ඔය කතාවයි

පෙම් බැන්දේ නුබටමයි
නුබ මගේමයි
මා නුබේමයි

සත්තකින් හරි ආදරෙයි මන්
මදූ✍️
2020.10.18

Comments (2)

චතුරංගි හර්ශිකා 5 years ago ❤✍

Deesha(දීෂා)❤️ 5 years ago ❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps