Danushka Dulanjana 7 years ago 263 6 2

Nisadas Image

හිමි නොවන බව දැනගෙනයි..

හිමි නොවන බව දැනගෙනයි පෙම් කලේ හැමදාම..
අහිමි දුක දැනෙයි නොදැනීම..
කීයාගනු බැරි ආදරය මට නුබට නොදැනේද..
සිතම පනයි වින්දේ දුක හැමදාම..

Comments (2)

✍️Nilushi Nisansala✍️ 7 years ago ?

චතුරංගි හර්ශිකා 5 years ago ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps