චතුරංගි හර්ශිකා 5 years ago 237 2 2
කවියක්ව සැතපෙන්න හැකියි නම්
දෙනෙත් මත
අහසක් වෙලා ඉතින් බලා ඉන්නම්
තනිව
දහසක් දෙනෙත් අතර මගෙ දෑස්
තුළ නිදන
අවසඟ නැති අරුම සිතුවිල්ල
නුඹ නොවෙද...
පුර පෝය හඳ ගාව නැවතිලා
හැමදාම
අරලියා මලක් වී සිනාසෙන්නේ
කොහොම
මගෙ සිතුවමේ එතුන නාදුනන
ඇස් දෙකට
මම පෙම් කලේ නෑ ඇත්තමයි
ඔය හිතට...
මම
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago Oho Nice ?
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤