Wathsala Madushani 5 years ago 285 3 2
කෙනෙක් උඹට ලං වෙන්න හදනවනම් හොඳට හොයලා බලපන් මොකටද කියලා ..
මොකද කවුරුත් ආදරේට ලං වෙන්නේ නෑ බන්..
හැමෝම බලන්නේ තමන්ගේ වැඩේ කර ගන්න ..
මිනිස්සු ...
මිනිස්සු කියන්නේ ආත්මාර්ථකාමී ජාතියක්..
තමන්ට වාසියක් නම් ඕන දෙයක් කරයි....
විසකුරු නයි පොලොන්ගු වගේ ..
සත්තුන්ගේ හැටි දැනගෙන ආශ්‍රය කරපන්..
චතුරංගි හර්ශිකා 5 years ago ම්...?
Deesha(දීෂා)❤️ 5 years ago ????