නවෝද්‍යා දිසානායක ? 5 years ago 243 2 2
නොපෙනුනත් මට
රුවක් ඔබගේ
දැනෙයි හදට මා
අසල ඇති බව
දකින්නට ප්‍රිය වුනත්
නොහැකීය මා හට
සොදුර ඔය හුස්ම
සිප ගනී හද මා
මියෙන තුරාවට
සෙවනැල්ලක් සේ
ඉන්නම් ඔය තුරුලෙ
ආදරෙයි ඔබට මා .....
( නවෝ)...
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?
සත්සරණි 5 years ago Nice