✍️Nilushi Nisansala✍️ 7 years ago 332 7 5
සිරුරේ දාහය විලවුන් සුවඳයි ,
දිවියේ මිහිරයි
අප්පච්චි .
නිවසේ දැල්වෙන නොනිමෙන, පහණයි .
අප වටකර දඬු වැට වෙච්චි .
අව්වැසි, දහවල, තුන්යම නොනිදා. ගිනි අව්වට පිච්ච් පිච්චී.
අප දිව් එලිකල යෝධ සවිය,
නුඹ .
මාගේ ආදර අප්පච්චි ...................
Arvin Jayanake 7 years ago Keep it up...?
✍️Nilushi Nisansala✍️ 7 years ago Thank you
Deesha(දීෂා)❤️ 6 years ago ගොඩක් ලස්සනයි ☺️
නවෝද්‍යා දිසානායක ? 5 years ago නියමයි
චතුරංගි හර්ශිකා 5 years ago ගොඩක් ලස්සනයි ???❤❤