චතුරංගි හර්ශිකා 5 years ago 250 2 2
මගේ දිනපොත නුඹ දන්නෙ නෑ
ආදරේ ගැන නිරන්තර මම...
නුඹට කිව්වත් හැගුම් දියකර
සැබෑවට ලොව බොහෝ උන් ළග...
නිරන්තර හිත සොවින් පුරවා
තිබුණේම දුක් පෙම් කතා බව...
ඊයෙ මට අහඹුවෙන් ඇසුණා
මගේ හදවත පවා රිදුනා...
කදුළු මැද්දෙන් වේදනා පිරි
බොහෝ ආදර කතා තිබුණා...
හරිම පුදුමයි බොහෝ හිත්වල
ආදරේ රිද්දලා තිබුණා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago Thank you