Kavinda Sahan 6 years ago 260 4 4
මැදියම් රැයේ දකින
ලස්සන සිහිනයකි ඔබ මට
අදුරේම අත ගා සොයන
සිහිනයකි ඔබ සිහිනය තුල...
එලි නොවන රැයේ
හරි කෙටි දිගු නින්ද
ඔබ ඇවිත් නෙතු අගට
සරදමක් වෙයි නිතර....
නෙතු පියන් ඇරි සැනින්
බොදව ගිය මගෙ සිහිනේ
සිහිනයක්ම දැයි කියාමන්
සිහිනයක් මෙන් සොයයි....
Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 6 years ago Lassanai ?✍
Kavinda Sahan 6 years ago Thanks
ශශී❤️? 6 years ago ලස්සනයි ?