Kavinda Sahan 6 years ago 269 3 4

Nisadas Image

තාමත් නෑ ඒ දවස

දිනාකට වරක් හෝ ඉස්සර මුණගැහෙන
නිතරම හිනාවෙන් එලි වුණ ඔය මුහුණ
කවදා දකින්නද කියමින් දින ගනින
කාලය ගෙවී යයි තාමත් නෑ දවස

Comments (4)

Deesha(දීෂා)❤️ 6 years ago ??? ලස්සනයි කවිය

චතුරංගි හර්ශිකා 6 years ago ලස්සනයි

Kavinda Sahan 6 years ago Thanks

ශශී❤️? 6 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps