චතුරංගි හර්ශිකා 5 years ago 248 2 2
මම නැවතුණේ
නැහැ
ඔබත් නැවතුණේ
නැහැ
මම ආපසු හැරුණේ
නැහැ
ඔබව විශ්වාස නිසා...
එකම පාරේ
අපි ඇවිද ගියා...
මොහොතක
මම අහම්බෙන්
ආපසු හැරුණා...
ඔබ ගිහින්?
කොතනින්ද නැවතුණේ?
කවදාද නැවතුණේ?
නමුත්
මම ආපසු හැරී
මා යන මග
දිගටම ඇවිද යමි...
මේ වනාහි
ජීවිතයයි.
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ???? ?
චතුරංගි හර්ශිකා 5 years ago ❤✍