Harshani Kumari 7 years ago 319 5 1
මතකද ඒදා ඔයෙ තනි වුන වෙලාවෙ
ඔයාගෙ ලගින්ම ඉදන්
මම ඔයාව සනසපු හැටි
ඒත් අද
මම තනි වෙලා
ඒත්
ඔයා සනසන්නෙ මාව නෙවෙයි
වෙන කෙනෙක්ව
කමක් නෑ
මම තරහ නෑ
ඔයා ඒක කරෙ
ඔයාගෙ අමිමගෙ සතුට වෙනුවෙන්
මම ඔයාට තාමත් අාදරෙයි
ඔයාට දළදා සමිදු පිහිටයි!!!
චතුරංගි හර්ශිකා 5 years ago ?❤