sad danu 7 years ago 376 5 2
සිනාසෙන්න බැරුවයි මම
මෙි හැටි ලතැවෙන්නේ
ඒත් නුඹට සිනානොවි
කොහොමද මම ඉන්නේ..
දෑස් එකට පැටලුන දා
ඇයි මා මග හැරියේ
නුඹෙි දෑස් මා ලඟ බව
මානමි දැන උන්නේ...
හිතේ තියන ලෙන්ගතුකම
කියන්න බැරි වූයේ
නුඹෙ හිතනමි මට ලෙන්ගතු
බව මම දැනගත්තේ....
දෑස් පියාගන්නා විට
නුඹමයි ලඟ ඉන්නෙ
ආඩමිමර නුඹ කවදද
හැබැහින් ලඟ ඉන්නේ.....
Saduni Madushika 7 years ago Dilki
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?