චතුරංගි හර්ශිකා 5 years ago 252 4 3

Nisadas Image

කදුළු

එකම එක පොඩි
කදුළු බිදුවක්
දෑස් තෙමනා විට...

වැරදිලාවත්
මට අඩන්නට
ඉඩක් දුන් නෑ ඔබ...

ඔබ ගියාමත්
නාඩා ඉන්නට
හුරු කළා නම් හෙම...

දැන් ගොඩක් කල්
හිත හදාගෙන
ඉන්න තිබුණා මට...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි

ශශී❤️? 5 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps