Sachith Theekshana 7 years ago 342 5 1

Nisadas Image

හුදකලාව

හිරු නගින වේලේ පටන්
සැරසී නිල් වරලස ගොතා සිහින්
ඇද දුහුලින් ගත රත් වී
යන මොහොතෙ පටන්
අවරගිර දෙස බලා සිනසුනි මා
හදෙහි තනිකම

Comments (1)

Arvin Jayanake 7 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps