චතුරංගි හර්ශිකා 5 years ago 255 2 3
දෙවියො ලෝකය මැව්වා...
මිනිසුන්ව සත්තුන්ව ගස් වැල්
මේ හැමදේම...
මිනිස්සුන්ට
හිතක් දුන්නා...
හිනාව දුන්නා...
කදුළු දුන්නා...
ඒත් පුදුමයක්...
දෙවියො සත්තුන්ට
හැගීම් දුන්නා...
ආදරය...
වේදනාව...බය...
මේ හැමදේම...
ඒත්...
කදුළු දුන්නේ නෑ...
හිනාව දුන්නේ නෑ...
ඔබ කවදාහරි දැකල තියෙනවද...
සතෙක් අඩනවා,
නැත්නම්
හිනාවෙනවා?
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago අඬනව නම් දැකලා තියෙනවා ?
චතුරංගි හර්ශිකා 5 years ago එහෙමද...
චතුරංගි හර්ශිකා 5 years ago ?