ශශී❤️? 6 years ago 312 3 3
තනිවෙච්ච යාමයක
නෙතින් ඉගිලෙන කදුල
වටින බව පවසන්න
නුඹට තව පුලුවන්ද
දලුදාන හීන ලග
ඔච්චමට හිනාවෙන
නුඹේ ඒ මතකයට
සමුදෙන්න පුලුවන්ද
කොතන මග හැරුනාද
කෙලෙස වෙන් වී ගියෙද
නොදන්නා මගෙ පැසට
පිලිතුරක් දෙනවාද
අතීතය පුච්චන්න
මතක අලු කරලන්න
නුබෙ හිතට සමුදෙන්න
කවදාක හැකිවේද
ශශී
Deesha(දීෂා)❤️ 6 years ago ? ලස්සනයි
චතුරංගි හර්ශිකා 6 years ago ලස්සනයි ?
ශශී❤️? 6 years ago Thnkz ❤️