චතුරංගි හර්ශිකා 5 years ago 215 3 0
හිතම නිවනා හීනයක් ඔබ... නෙතම පිනවන පුදුමයක් ඔබ... සවන සනසන අරුමයක් ඔබ... සංගීතය නුඹට, මගේ හිත පෙම් බදී... මගෙ සවන් උමතු වේ... මගේ නෙත් විල තෙමේ... මගෙ ආත්මය පුරා, නුඹ පිරී මම නිවේ... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps