චතුරංගි හර්ශිකා 5 years ago 248 2 2

Nisadas Image

මැරුණු මතක

නොහඩා බැරි කමට ඊයෙත් නෙත් තෙමුවා..
බැරි තැන හිතේ මුල්ලක උඹ
හිර කෙරුවා...
මතකයේ මකුළු දැල් ගොඩකින් හිත වැහුවා...
එනමුත් අද උදෙත් උඹ යළි
ගොඩ ආවා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි

චතුරංගි හර්ශිකා 5 years ago Thanq??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps