ශශී❤️? 5 years ago 263 2 4

Nisadas Image

?

හීන පොදි බැදි ජීවිතය ලග
මහමෙරක් දුක තිබුනි නොඅඩුව
එකින් එක පද ගොතන්නට අද
අවැසි පද පෙල දුකම උනි මට
හිතින් විඳවන සියක් හිත් ලග
නෙතින් වැලපෙන දහක් නෙත් මැද
ජීවිතේ ළඟ හීන මියදෙන
සසර ගමනෙහි කෙලවරක් නැත

ශශී

Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි Shashi ???️

ශශී❤️? 5 years ago Thank u deesha❤️

චතුරංගි හර්ශිකා 5 years ago Lassanaii?

ශශී❤️? 5 years ago Thank u chathu❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps