චතුරංගි හර්ශිකා 5 years ago 253 3 2
කිතුනුවෝ
හැම දෙයක්ම
දෙවියන් වහන්සේට භාර කරනවා...
බෞද්ධයෝ
හැම දෙයක්ම
දෛවයට භාර කරනවා...
හැමෝටම
හැම දේටම කියන්න
මොකක් ම හරි තියෙනවා...
හැමදාම හැමෝම
අනුන් පිට වරද තියලා
ජීවිතේ නමැති කෙම්බිම හොයාගෙන
සැනසීමක් නොවිද
වන්දනාවේ යනවා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago Absolutely ?
චතුරංගි හර්ශිකා 5 years ago ??