චතුරංගි හර්ශිකා 5 years ago 323 3 0
ජීවිතයේ චාරිකාව මැද ගමනාන්තය සොයා යන ගමනේ නවාතැන් පොළවල් බොහෝ ය... හැගීම් නමැති විඩාව නිවාගන්නට ගොඩවදින මේ නවාතැන් අතර ඔබත් එක් නැවතුමක් වූවෙහි ය... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps