චතුරංගි හර්ශිකා 5 years ago 226 3 2
නිසදැසත් හරියට කතාවක්
හිත දිගහැරපු හිතුවිලි රටාවක්...
මට නුඹත් ඒ වගේ ඉනාවක්
හිත නිවන රම්‍ය භාවනාවක්...
අපි අපෙන් ගිලිහුණා වතාවක්
යළි නේන්නට නුඹ ගියාමත්...
මගෙ හිතේ තනියට මෙදාටත්
ළග නැවතුණා කවි කතාවක්...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago Thnq dr