චතුරංගි හර්ශිකා 5 years ago 249 2 2
හීන ඉදහිට මැකෙන
අනන්තේ කොණක මම
මගෙ ජිවිතේ සතුට
මගෙ හීන සරසවිය...
නුඹේ සෙවනේ ඉගෙන
ජීවිතේ බොහෝ දුර
හීන පසුපස යන්න
නුඹම මට දිරි දෙන්න...
දිනෙක හිරු නැගෙන විට
අතීතේ මකා හැර
නුඹ දුන්නු කවි හැගුම්
හැකිය මට පබදින්න...
කැන්වසය ජීවිතය
මතුපිටින් තැබූ දින
තෙලි තුඩින් වසන්තය
පින්තාරු කරමි මම...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago Excellent ?
චතුරංගි හර්ශිකා 5 years ago Thnq dr