චතුරංගි හර්ශිකා 5 years ago 243 2 2
වියළි තුරු මුදුන් අද සිගිති වැහි බිඳු සමග වසන්තේ අන්තිම ම කවිය කීවා ඇසුණි... ගගන මුව මත රැඳුණු වැහි කදුළු කැට අහුරු අදින් පසු මසක් වත් මහ පොළොව තෙමාවිලු... - චතූ
Deesha(දීෂා)❤️ 5 years ago Oho ඒකයි මේ වැස්ස ගොඩක් ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago ??⛈️⛈️ow
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps
Deesha(දීෂා)❤️ 5 years ago Oho ඒකයි මේ වැස්ස ගොඩක් ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago ??⛈️⛈️ow