චතුරංගි හර්ශිකා 5 years ago 306 3 1

Nisadas Image

වැහි කළු

හීන් වැහි බිඳු අරං
නිළි වැස්ස ඇවිත් යයි
මල් වදුළු තෙමාහැර
අදුර අහසට බෙදයි...

නිසංසල හිත් විලම
අහස් අදුරට හඩයි
වැස්ස නුඹ අරං එන
පාළුවට මං බයයි...

- චතූ

Comments (1)

Deesha(දීෂා)❤️ 5 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps