චතුරංගි හර්ශිකා 5 years ago 306 4 5
මා නොදත් දේ
කවක් නොවුණේ
මමත් මම සොයමින් නිසා...
වෙනත් කවියක
හිඩැස් පුරවනු
නොහැක මට මම
නැති නිසා...
වරක් දෙවරක්
සොයා යන්නට
මලක් වුව මිය යනු බලා...
ලොවක් අද්දර
බලා ඉන්නෙමි
මම කව්ද මම
හොය හොයා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago Woow grateful ?
චතුරංගි හර්ශිකා 5 years ago ?thank you
✍️කවිකාරි ✍️ 5 years ago මමත් හරියටම උඩුගම් බලා ඔරුව පදවන.. තොටියෙකුට සමවේය දැනන් අසීරුවේ තරම උඩුගමටම දුවන...
චතුරංගි හර්ශිකා 5 years ago ගමන රළු වන තරමටම වටිනාකමත් වැඩි වන නිසාම... දැනෙන වෙහෙස දරාගෙන ඇදෙමු උඩුගං බලා ජීවිතේ සොයාගෙන...
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq කවිකාරි ?