චතුරංගි හර්ශිකා 5 years ago 331 9 23

Nisadas Image

නුඹ

මතකයේ සිව් කොණ ම
දග කෙරුව නුඹ නිසා
මතක පොත පුළුස්සා
හලෙමි මම මුතු කතා
නොතිත් ගනදුර සැපකි
සදත් මට විලිස්සා
තෙරක් නොපෙනෙන රළක
හැගුම් තනි කළ නිසා

- චතූ

Comments (23)

Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක් ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?

Kavinda Sahan 5 years ago ??

චතුරංගි හර්ශිකා 5 years ago ?

මදූ...❤ 5 years ago Godak lassanai akke ❤❤❤

චතුරංගි හර්ශිකා 5 years ago Thanks මදූ?

චතු ගුණසේකර ? 5 years ago Very beautiful akkiyo

ශශී❤️? 5 years ago ගොඩක් ලස්සනයි ❤

චතුරංගි හර්ශිකා 5 years ago Thanks Shashi?❤

චතුරංගි හර්ශිකා 5 years ago Thanqq චතූ?

Dila ???? 5 years ago ❣️❣️

චතුරංගි හර්ශිකා 5 years ago

✍️කවිකාරි ✍️ 5 years ago ලස්සනයි චතූ ??

චතුරංගි හර්ශිකා 5 years ago Thnqq කවිකාරි ?❤

Sakuni Vihagana 5 years ago Lassani

Sakuni Vihagana 5 years ago මටත් එක්ක හදලා දෙන්න කෝ Birthday එකට ආදරේ හිතෙන

චතුරංගි හර්ශිකා 5 years ago මේක ඔයාට sakuni ?

චතුරංගි හර්ශිකා 5 years ago සංසාර ගමන දුර ඈත අනන්තය හොයන හිත් දෑල නුඹ හා බැඳි ප්‍රේමයට කවි ලියයි රහසින්ම...

චතුරංගි හර්ශිකා 5 years ago නුඹට බැඳි ආදරේ ගෙනා ලස්සනම මුදු හීන සුන්දරම මලක් සේ සුවඳයි කිති කවයි හිත කෝල...

චතුරංගි හර්ශිකා 5 years ago හීන් මන්දාරමට අහසටත් හොරා සිපගතිමි පිණි කවිකාර සොඳුරු වසන්තය ගෙනා ඔය දෑත නුඹ සදා මගෙ සොඳුර...

චතුරංගි හර්ශිකා 5 years ago වන උයන් මැද නේක වර්ණිත මී බිගුන් සිත සිහින නුඹ තමයි හැම සෘතුවකදිම හිත් යායේ මල් ගොමුව...

චතුරංගි හර්ශිකා 5 years ago ජීවිතේ නෙක ගැහැට සුළග සේ වියැකෙන්න සදාකාලික සතුට නුඹ ළඟම නවතින්න...

චතුරංගි හර්ශිකා 5 years ago ප්‍රේමයේ නාමයෙන් මහදේ සොඳුරු ප්‍රාර්ථනාව වේවා නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් නුඹට...





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps