Pramudi Maleesha 5 years ago 189 4 5

Nisadas Image

♥️♥️?

හිරුට ඇති නම් මලෙහි වගතුග
හිරු ඇයි ද මල් පුබුදුවන්නේ
සදුට ඇති නම් ඉරෙහි වගතුග
හිරු ඇයි ද බැස සද එවන්නේ
රැයට ඇති නම් උදයෙ වගතුග
කිමද දහවල උදා වන්නේ
බලන සද පසලොසේ නුබ ගැබ
දකින මුත් තරු දසදහස්
සතුට නොලැබේ නොමැති පුන් සද....
පැතුම් සිරකොට සතුට පොදිබැද
පුදන දසුනක් මල් හිතක් වෙත
දසුන දුටු මුත් ගොලුව සිටි විට
දැනෙන ගොලුබව සයුරු පරදන





Comments (5)

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ගොඩක් ?

ශශී❤️? 5 years ago Sha lassnai?

සත්සරණි 5 years ago ??

නදී ..✍???? 5 years ago ලස්සනයි,??

චතුරංගි හර්ශිකා 5 years ago ප්‍රමුදි ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps