Pramudi Maleesha 5 years ago 213 5 4
අචල හදවතක් සසල කරවන..
දුකින් වෙලි කතරට වැහි වස්සන..
සතුට වස්සන අස්වසාලන
වියමනෙහි වෙලි සිත් මුදාලන
රලු පරලු බව මුදු මොලොක් ලන
ආදරය ශක්තියයි ♥️
සිත් පුරා ආදරය ගලන හදකට⭐??
✨✨✨✨✨✨✨✨✨
අරමුණු නම් ගගක් වේ නමි,
ආදරය සයුරක නොවේවිද?
සයුර මැවුනේ ගං වලින් නම්...
බිදෙන් බිද රොද එකතු වන මෙන්,
ආදරය ශක්තියක් කරෙගන..?♥️
අරමුණක් වෙත යන්න නොහැකිද?⭐?
Deesha(දීෂා)❤️ 5 years ago ???
Kaveesha Lakmali 5 years ago ???
ශශී❤️? 5 years ago ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago ඇත්තෙන්ම. ආදරය ශක්තියක් ❤