Kaveesha Lakmali 6 years ago 236 4 5

Nisadas Image

සිහිනෙකි...??

වසන්තය සුව දසුනකි..
නුඹ ලගින් උන් කාලය වැනි
හදේ දහසක් පැතුම් මල්
පිබිදුවා නුඹ සිහිනෙකි..

තුටු හදින් නැඟි සියොත් ගී..
නුඹේ තෙපුලත් ඒ වැනි
තුන් සිතම සෙනෙහෙන් නිවී
සැනසුනා මා සිහිනෙකි..

වසන්තය අද නිමා වී..
වස්සාන සැඩ සුළං හී
තැනූ පෙම් ලොව බිදී විසුණුව
සොඳුර ඒ රුදු සිහිනෙකි..??
~~KaVee~~

Comments (5)

Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ?

✍️Nilushi Nisansala✍️ 6 years ago ?

ශශී❤️? 6 years ago ලස්සනයි ❤️

Supuni Nilukala? 6 years ago ලස්සනයී✌️

Kaveesha Lakmali 6 years ago Thank you ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps