ශශී❤️? 6 years ago 238 5 7
නිල් අහස පුරා නුබේ රුව මවලා
සිත සැනසුවා මන් හිමි නැතත්
ආදරෙයිනේ කියා...
නෙත් මානයේ නොමැති වුව
සිත් මානයේ රැදීලා
නෙතු පියවෙනා සැනින් දැහැනක්ය නුබ
මා වසග වීලා...
වෙන් වෙන්න බැරි අයිති නැති බැදීමේ
පහසෙහි රැදෙමි
පියමන් කල නොහැක
මතකය හැර දමා...
ශශී
Deesha(දීෂා)❤️ 6 years ago ? ලස්සනයි ?
Supuni Nilukala? 6 years ago ???
✍️Nilushi Nisansala✍️ 6 years ago ??
ශශී❤️? 6 years ago Thank you ❤️
Kaveesha Lakmali 6 years ago ??
චතුරංගි හර්ශිකා 5 years ago ❤✍
ශශී❤️? 5 years ago ❤❤❤