සනූ 6 years ago 297 5 4
පොවා කිරි තන අගින් වෑහුන
හොවා ලය මත සෙනෙහෙන් පණ
සුර ලොවින් මා ළඟට පැමිණුන
මගේ කිරි කැටි පුතු ඔබයි සඳ
උස් මහත් වෙයි පුතු දිනෙන් දින
පා තබයි මා අත් වාරු ගෙන
කිරි සිනාවයි මුවේ රැන්දුන
පින් කඳයි පුතු හිත පිනා යන
ඇස් වලින් කෝලම් කරන්නේ
අක්කිටයි කරදර කරන්නේ
තාත්තිගෙ නම් දඟමල්ලනේ
අපේ කිරි කැටි පුතු ඔබයි නේ
??සනු??
✍️Nilushi Nisansala✍️ 6 years ago ?????
තූර්යා ඉඳුවරී 6 years ago ලස්සනයි
සනූ 6 years ago ස්තූතියි
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි සනූ ❤❤❤