ශශී❤️? 6 years ago 277 5 5
මුදු පින්න තාම සීතලයි නගේ
මගෙ හිතට පාලු දැනෙනවා වගේ
දැවටෙන්න ලගම මීදුමක් වගේ
කොදුරමුද ලොවට රහස් ගැන අපේ
පාන සිනා හුරතලෙන් වගේ
ලැසි කොමල ගමන් මදහසක් වගේ
නෙත් විලට පිපුනු සියපතක් වගේ
සුර දෙව්දුවකගෙ සිත්තමක් වගේ
❤️❤️❤️
Deesha(දීෂා)❤️ 6 years ago ගොඩක් ලස්සනයි ?
ශශී❤️? 6 years ago Thnkz ❤️
ශශී❤️? 6 years ago Credit goes to him ?❤️
✍️Nilushi Nisansala✍️ 6 years ago ??
Supuni Nilukala? 6 years ago ?????