Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 272 3 2
ලස්සන ඇස් මට ඉගි බිගි පෑවා
පුළු උකුලට සිත වහ වැටුනද මන්දා
ඉඟ නෙරියට තව සිත ගිය තැන් බෝමා
ගොළු කුමරිට මගෙ සිත පෙම හඳ බැන්දා..
බැළු බැළු තැන මගෙ නෙත් ඔබ හා බැදුනා
රුව වසගෙට සිත නැහැ ඉවසුමි ගෙනෙනා
මම යනවා දුර ඈතක ඔබෙ මතකය බන්දා
ලලනා විය නුඹ සීගිරි ගල මත ඉන්නා...
Deesha(දීෂා)❤️ 6 years ago ???
Supuni Nilukala? 6 years ago ????