ශශී❤️? 6 years ago 286 4 4
නුබ දුරු රටක යන්නට ගිය ඒ
දවසේ
මන් මුලු රෑම ඉකිබිඳ හැඩුවා
රහසේ
මතකෙට නැගෙන විට නුබෙ පෙම හැමතිස්සේ
දුක හිතෙනවා ගෙවෙනා හැම
තත්පරයේ
නුබෙ සෙනෙහසට උපමා නෑ
පබදින්නේ
මවුපිය සෙනෙහෙ තරමට එය
වැජඹෙන්නේ
මේ මුලු ලොවේ නැත කිසිවක් මට
අගනේ
නුබ හැමදාම මගෙ මුලු ලෝකෙම
සොයුරේ
ශශී
Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ??
Supuni Nilukala? 6 years ago හරිම ලස්සනයි?
✍️Nilushi Nisansala✍️ 6 years ago ????
ශශී❤️? 6 years ago Thank you❤️