ශශී❤️? 6 years ago 376 4 4
සිහිනයක සිත දුරක රන්දා
නීල ඉදුවර දෙනෙත් සැලුවා
නුහුරු නුපුරුදු හැගුම් අවුලා
සුලග වී නුබ ඈත ඇදුනා...
මතක ගුලිකර සුසුම් හෙලලා
මුලු රෑම ඉකි ගසා හැඩුවා
පවන මුමුනන කවිය ඇසිලා
නිදන සද මල කදුලු සැලුවා...
නුබේ සෙනෙහස දැනෙන හින්දා
අතැර යන්නට ලෝබ හිතුනා
ඒත් ඇය නුබ ලගම හින්දා
ඉතින් යන්නම් මතක හැරදා...
ශශී
Supuni Nilukala? 6 years ago විරහව?
Deesha(දීෂා)❤️ 6 years ago ? ගොඩක් ලස්සනයි ?
✍️Nilushi Nisansala✍️ 6 years ago ??
ශශී❤️? 6 years ago Thnkz ❤️