Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 258 2 3
සිහින් නෙතඟ ඉගි කරනා තාලේ
බැල්මට මෙි ලොව වැටෙනා ආලේ
සංගීතය මන පිනවන ලෝකේ
කවිකම රජකම එක හා පෑහේ...
ඇදලා පන්දම සුරලොව නැවතේ
පාට බැළුන් නෙත් පෙනිලා නැවතේ
පැනිරස කෑමට හිත යන වෙිලේ
දිව ඔසුවක් එය දෙවුලොව බැබලේ..
රාග නෙතින් ඔබ හිනහෙන වෙිලේ
පාට රුවින් ඔබ සැතපෙයි යහනේ
කෙල්ලෙ නුබෙි ඔය පෙනෙනා විසගේ
සිතම දවයි ලොව පෙනිලා අරුමෙි....
නිලා ...?
මතට නොවෙි මෙය..සිතටයි කෙල්ලේ...
ශශී❤️? 6 years ago ලස්සනයි ?
Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago Thanks broooow ..ela
✍️Nilushi Nisansala✍️ 6 years ago ??