Deesha(දීෂා)❤️ 6 years ago 262 6 10

Nisadas Image

❤ ❤ ❤

උණුසුම සීතලට නොදෙවනි රුවන් ගල
රුව ගුණ අතින් පිරිමදිනා නෙළුම් මල
ගලනා රිදුම් ඉවසා සිටි සයුරු රළ
ලෙය කිරි වන්න පින් පුරනා ස්නේහ විල

Comments (10)

Supuni Nilukala? 6 years ago ආදරණීය ආශාව??

Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago Super dr...

✍️Nilushi Nisansala✍️ 6 years ago ????

Deesha(දීෂා)❤️ 6 years ago Thanks ???

ශශී❤️? 6 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 6 years ago Thanks❤

සනූ 6 years ago Lassanai

Deesha(දීෂා)❤️ 6 years ago Thanks

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ? ලස්සනයි

Deesha(දීෂා)❤️ 5 years ago Thanks ? thanks





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps